brand logo

කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනා ගනී

29 May 2021

කොවිඩ් ආසාදිතයින් 2,039ක් අද (29) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 179,750ක් ලෙස ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ ආසාදිතව සිටි 2,029ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 148,391ක් ලෙස වාර්තා විය.
 

More News..