brand logo

කොවිඩ් ආසාදිතයින් 2009ක් සුවය ලබයි

22 June 2021

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2009ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 209296ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 241820කි. ඉන් ආසාදිතයින් 29943දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..