brand logo

කොවිඩ් ආසාදිතයින් 1890ක් සුවය ලබයි

23 June 2021

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1890දෙනෙකු අද (23) පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 211,186ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 243913කි. ඉන් ආසාදිතයින් 30094දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..