brand logo

කොවිඩ් ආසාදිතයින් 18ක් සුවයි

20 September 2020

කොවිඩ් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා ඇත. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ සිටි 9 දෙනෙකු මෙලෙස සුවය ලබා ඇත. මේ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. පිටව ගිය පිරිස අතර විදේශිකයින් තිදෙනෙක් වන බවද සඳහන්. විදේශිකයින් තිදෙනා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි පිරිසක්. මේ අනුව 3088 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 182ක් බව වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටිනවා.
 

More News..