brand logo

කොවිඩ් ආසාදිතයින් 1720ක් හඳුනා ගනී

04 August 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,720 දෙනෙකු අද (04) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 317,914ක් දක්වා ඉහළගොස් තිබේ.
 

More News..