brand logo

කොවිඩ් ආසාදිතයින් 1633ක් හඳුනා ගනී

12 June 2021

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් අද (12) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 220,556ක් ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දිනයේ ආසාදිතව සිටි 2,426ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්ථය 186,516ක් වෙයි
 

More News..