brand logo

කොවිඩ් ආසාදිතයින් 144ක් පූර්ණ සුවය ලබයි

12 April 2021

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 144දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 91,775ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 95,131ක් වන අතර රෝගීන් 2758දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 598කි.
 

More News..