කොවිඩ් ආසාදිතයින් 1352කට සුවයි
15 May 2021
කොවිඩ් ආසාදිතයින් 1352කට සුවයි
15 May 2021
කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1352දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 117,220දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
එම පුද්ගලයින් රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටවගොස් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 138,085ක් වන අතර, ඉන් ආසාදිතයින් 19944දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 921කි.