brand logo

කොවිඩ් ආසාදිතයින් 1148කට සුවයි

10 May 2021

කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර සිටි 1148දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 105,611දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි. මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 125,906ක් වන අතර, ඉන් ආසාදිතයින් 19494දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 801කි.
 

More News..