brand logo

කොවිඩ් ආසාදිතයින් ගණන 54,000 ඉක්මවයි

19 January 2021

අද දිනයේ නව කොවිඩ් ආසාදිත පුද්ගලයන් 337ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54,000 සිමාව ඉක්මවා ගොස් ඇත. සෞඛය අංශ සඳහන් කරන්නේ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54,087ක් බවයි. සමස්ත ආසාදිත මරණ 270ක් දක්වා ඉහල ගොස් ඇත.
 

More News..