brand logo

කොවිඩ් ආසාදිතයාගේ අවමංගල්‍යයට ප්‍රදේශවාසීන් ගිහින්

04 November 2020

සෞඛ්‍ය උපදෙස් වලට පිටුපාමින්' පසුගියදා කොවිඩ් වෛරසය ආසදිතව සිය දිවි හානි කරගත් පානදුර ෆොන්සේකා මාවත ප්‍රදේශයේ තරුණයාගේ අවමගුලට සහභාගී වූ පිරිසක් නිරෝධායනයට ලක්කර ඇත. ඒ අනුව අවමගුලට ගිය ප්‍රදේශයේ පවුල් 50කට අධික පිරිසකට මෙසේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම ගම්මානයම මේ වනවිට හුදකලා කිරීම සිදුකර තිබේ.
 

More News..