brand logo

කොවිඩ් ආසාදිතයන් 571ක්

09 February 2021

    අද (09) දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 571ක් හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර අද (09) සුවය ලැබූ 912 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 65,053ක් වනවා.
 

More News..