brand logo

කොවිඩ් ආසාදිතයන් 18කට සුවයි

04 September 2020

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙක් සුවය ලබා ඇත. ඔවුන් මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වන විට 2907ක් සුවය ලබා ඇත. ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 3,111ක් ලෙස සටහන් වේ. තව ද රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
 

More News..