brand logo

කොවිඩ් ආසාදනය වූ 826ක් සුවය ලබයි

01 January 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 826දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36155ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ වන විට ආසාදිතයින් 43299ක් වාර්තා වී ඇති අතර, ඉන් ආසාදිතයින් 6940දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204කි.
 

More News..