brand logo

කොවිඩ් ආසාදනය වූ 732ක් සුවය ලබයි

23 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 732දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 75832ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් හදුනා ගත් සමසත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80517ක් වන අතර, ඉන් ආසාදිතයින් 4225දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 450කි.
 

More News..