brand logo

කොවිඩ් ආසාදනය වූ 709ක් පූර්ණ සුවය ලබයි

26 January 2021

කොවිඩ්-19 වෛරස ආසාදනය වූ ආසාදිතයින් 709දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත ගණන 51046ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59167ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 7834දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනයවීමෙන් මෙරට තළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 287ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..