brand logo

කොවිඩ් ආසාදනය වූ 649දෙනෙකු සුවය ලබයි

18 January 2021

කොවිඩ්-19 ආසාදනය වූ ආසාදිතයින් 649දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ 45820දෙනෙකු මේ වන විට පූර්ණය සුවය ලබා ඇති බවයි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53076ක් වන අතර, ඉන් 6992දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මේ වන විට කොවිඩ් ආසාදනය වී මෙරට තුළ මියගිය සමස්තය 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..