brand logo

කොවිඩ් ආසාදනය වූ 303කට සුවයි

16 April 2021

කොරෝනා ආසාදිතව සිටි තවත් ආසාදිතයින් 303දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,611ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 95,949ක් වන අතර රෝගීන් 2730දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙරටදී සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 608කි.
 

More News..