brand logo

කොවිඩ් ආසාදනය වූ 23ක් පූර්ණ සුවය ලබයි

15 October 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 23දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට මෙරට තුළ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,380ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම ආසාදිතයින් පිරිස අයි.ඩී.එච්. වැලිකන්ද, ඉරණවිල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශ සදහන් කළේය. මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 5,219ක් වන අතර, ඉන් ආසාදිතයින් 1,826ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..