brand logo

කොවිඩ් ආසාදනය වූ 2134කට සුවයි

19 June 2021

කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2134දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 199,393දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
 

More News..