කොවිඩ් ආසාදනය වූ 1843කට සුවයි
25 June 2021
කොවිඩ් ආසාදනය වූ 1843කට සුවයි
25 June 2021
කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1,843දෙනෙකු පූර්ණ සුවය ලබා අද (25) රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 214,668දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.