brand logo

කොවිඩ් ආසාදනය වූ 1811කට සුවයි

10 June 2021

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1,811දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 182,238දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
 

More News..