කොවිඩ් ආසාදනය වූ 1635කට සුවයි
22 May 2021
කොවිඩ් ආසාදනය වූ 1635කට සුවයි
22 May 2021
කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1635දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 126,995දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 158,333ක් වන අතර, ඉන් ආසාදිතයින් 30206දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1132කි.