brand logo

කොවිඩ් ආසාදනය වූ තවත් 175කට සුවයි

11 April 2021

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 175දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 91,631ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 94,848ක් වන අතර රෝගීන් 2621දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 596කි.
 

More News..