brand logo

කොවිඩ් ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු මියයයි

03 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක සහ 76ක කාන්තාවන් දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ මියගිය මෙම කාන්තාවන් දෙදෙනාගේ තොරතුරු පහතින්....
 

More News..