brand logo

කොවිඩ් ආරම්භය වූහාන් නෙවෙයිලු

30 November 2020

කොවිඩ් වසංගතයේ ආරම්භය චීනයේ වූහාන් වලින් ආරම්භ වූ බව පැවසීම දෝෂසහගත බව චීනය පවසයි. පසුගිය සමයේදී නගරය පුරා සිදුකළ පරීක්ෂණ රැසකින් ආනයනික ආහාර අසුරන මත තිබී කොවිඩ් කාරක වෛරසය හමුවූ බව ඔවුන් පෙන්වාදෙයි. ඒ අතරට ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් ගෙන්වූ ආනයනික ආහාර පවතිනු ඇති අතර එවැනි පසුබිමක තම රටට වෙනත් රටක සිට කොවිඩ් වෛරසය පැමිණ ඇති බවට චීනය චෝදනා කරයි. මේ හේතුවෙන් රෝගයේ ආරම්භය පිළිබද නව ප්‍රවේශයක් යටතේ සොයාබැලිය යුතු බව චීනය නව මතයක් ඉදිරිපත් කර තිබේ.
 

More News..