brand logo

කොල්ලුපිටියේ චීන්නු මත්පැන් පෙරලා

18 October 2020

කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාසයක පවත්වාගෙන යනුලැබූ අනවසර මත්පැන් ජාවාරමක් වැටලීමට අද (18) කොල්ලුපිටිය පොලීසියට හැකිවී තිබේ. චීන ජාතික යුවලක් එම අනවසර මත්පැන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. මහල් නිවාස සංකීර්ණයේ එක් නිවසක් කුලියට ගෙන මෙය පවත්වාගෙන ගොස් ඇති බව එම වැටලීමේදී අනාවරණය වී ඇත. මත්පැන් පෙරීමට යොදාගත් භාණ්ඩ ද නිවසේ තිබී පොලීසිය භාරයට ගෙන තිබේ.
 

More News..