brand logo

කොරෝනා සුවවූවන් 62000 ඉක්මවයි

06 February 2021

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1133දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 62594ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 67850ක් වන අතර රෝගීන් 4913දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 

More News..