brand logo

කොරෝනා සටනට මුහුණු පොතෙන් මුඛ ආවරණ

24 March 2020

කොරෝනා වසංගත තත්වයට එරෙහිව සටන් කිරිමට ෆේස්බුක් සමාගම ද එක්ව තිඛේ. එහි හිමිකරු මාක් සකර්බර්ග් මහතා විසින්  මුඛ ආවරණ  720,000 ක් පරිත්‍යාග කර ඇත. ඒ සේවයේ නියතු සෞඛ්‍ය සේවකයින් සඳහායි. මීට අමරතව ජාත්‍යන්තර සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන වෙනුවෙන් නවීණ තාක්ෂණික මැසෙන්ජර් පණිවුඩ හුවමාරු කිරිමේ යෙදුමක් හදුන්වා දීමට ද ෆේස්බුක් සමාගම කටයුතු කර ඇත. එමෙන්ම ගුගල් ආයතනය ඇතුලුව ලෝව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් කිහිපයක්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමට වෙනුවෙන් දායක වී ඇති බව වාර්තා වේ.
 

More News..