brand logo

කොරෝනා වෛරසය පිළිබඳ ගෝලිය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

31 January 2020

කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ. ලොවපුරා සෙසු රටවල ත් කොරෝනා වෛරසය පැතිරයාමෙන් හටගත් තත්ත්වය මීට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් සඳහන් කළේය. ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි රැස්වීමක් අතරතුර මෙම තීරණය ගෙන තිබේ. කොරෝනා වෛරසය වැළඳීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව මේ වනවිට 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..