brand logo

කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 106 දක්වා ඉහළට

26 March 2020

කො‌රෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටදී හදුනාගෙන ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුදා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ යනු ඇති.
 

More News..