brand logo

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 48000 ඉක්මවයි

22 January 2021

කොවිඩ්-19 ආසාදිතයින් 633දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද දිනයේදී පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 48617 දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 56076දෙනාගෙන් ආසාදිතයින් 7183දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 276කි.
 

More News..