brand logo

මෙරට තුළ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 70000 ඉක්මවයි

16 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1018දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 70429ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 76428ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 5596දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 403කි.
 

More News..