brand logo

කොරෝනා රෝගීන් 2,243ක් වාර්තා වෙයි

28 May 2021

අද (28) දිනයේ කොවිඩ් -19 ආසාදිතයන් 2,243 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අනුව මෙරට දී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රෝගීන් ගණන 177,104ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..