brand logo

කොරෝනා මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළට

13 June 2021

කොවිඩ් ආසාදිත මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ පිළිබඳ නිවේදනය පහතින්,  
 

More News..