brand logo

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

24 March 2020

කොරෝනා (COVID-19) වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගල සංඛ්‍යාව 17,149 දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,077කි. චීනයෙන් පුද්ගල මරණ 3277ක්, ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 2696ක් සහ ඉරානයෙන් පුද්ගල මරණ 1934ක් වාර්තා වේ. මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 392,440ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

More News..