brand logo

කොරෝනා මරණ වැඩි ලොව තුන්වන තැන මෙක්සිකෝවට

01 August 2020

මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,688 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව කොරෝනා වෛරස් මරණ වැඩිම සංඛ්‍යාවක් සිදුවූ රටවල් අතුරින් මෙක්සිකෝව දැන් තුන්වන තැනට පත්වී ඇත. ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මෙක්සිකෝව පසුගිය මැයි මාසයේ සිට රට නැවත විවෘත කිරීම ආරම්භ කළ අතර, ජුනි මාසය වනවිට කම්හල් සේවකයන් සියල්ලන්ම පාහේ සේවයට පැමිණ ඇත. මෙක්සිකෝවේ කොරෝනා වෛරස් ව්‍යාප්ති කේන්ද්‍රය වන්නේ මෙම කම්හල් බව විදෙස් වාර්ථා සඳහන් කරයි.
 

More News..