brand logo

කොරෝනා මරණයේ බිහිසුනුම අත්දැකීම

10 May 2021

ඔබ අවසානයේ දකින දර්ශනය මෙය විය හැකියි?

කොරෝනා මරණයේ භයානකම පැතිකඩ නිරූපණය වන වීඩියෝවක් මේ දිනවල වට්ස්අප් සමාජ  මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මරණය සියලු සතුන්ට පොදු ධර්මතාවක් වුවත් මිනිසකුට අත් වීඳීමට හැකි ඉතාමත්ම අමිහිරි වූවත් කටුක වූත් මරණාසන්න අත්දැකීම මෙය විය හැක. මෙවන් අවසානයක් කිසිවෙකුටවත්  අත් නොවේවා! යැයි පතන අතරම, මෙම අවසානය වලක්වා ගැනීමට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන මෙන් සියලු දෙනාගෙන් කරුණිකව ඉල්ලා සිටිමු. වීඩියෝව පහතින් නරඹන්න.
 

More News..