brand logo

කොරෝනා පාර්ලිමේන්තුවත් වසයි

26 October 2020

පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දිනයේ වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි. විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..