brand logo

කොරෝනා නිසා විභාග සහතික පත්‍ර නිකුත් කිරීම Online ක්‍රමයට පමණයි

16 March 2020

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා විසින් තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා සදහන් කළේ කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීම අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
 

More News..