brand logo

කොරෝනා නිසා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය වැසෙයි

18 November 2020

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් වාර්තාවීමත් සමගය. එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.
 

More News..