brand logo

කොරෝනා තවත් 300දෙනෙකුට ආසාදනය වෙයි

10 December 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 300දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ. එම ආසාදිතයින්ගෙන් 279දෙනෙකු පෑලියගොඩ පොකුරේ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනෙකුත් ආසාදිතයින් 21දෙනා බන්ධනාගාර පොකුරට අයත් වේ. ඒ අනුව‌ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 30,375කි.
 

More News..