brand logo

කොරෝනා ගැටලු විසඳන්න නව දුරකථන අංකයක්

05 October 2020

කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් පැන නගින ගැටලු විසදා ගැනීමට මහජනතාව වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දිමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව 1999 යන සුවසැරිය ක්ෂණික දුරකථන අංකය අමතා කොරෝනා සම්බන්ධයෙන් නවතම ගැටලු විසඳා ගත හැක. භාෂා ත්‍රත්වයෙන්ම අවශ්‍ය තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා දි ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..