brand logo

කොරෝනා ආසාදිත මවක් නිරෝගී දරුවෙකු බිහිකරයි

06 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ මවක් නිරෝගී දරු උපතක් සිදුකර තිබේ. ඒ, නැගෙනහිර කොළඹ මූලික රෝහලදීය. මෙම සිසේරියන් සැත්කමට 20දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ බව දරු ප්‍රසූතිය සිදුකළ විශේෂඥ වෛද්‍ය මයුර මානදෙවොලගේ මහතා සදහන් කළේය. කොවිඩ් ආසාදනය වූ මවකට මෙරට දී සිදුකළ දෙවැනි සිසේරියන් සැත්කම මෙය බව වෛද්‍යවරයා පැවසීය.
 

More News..