brand logo

කොරෝනා ආසාදිත තවත් 7 කට සුවයි

21 July 2020

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබා තිඛේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2048 ක්.
 

More News..