brand logo

කොරෝනා ආසාදිත තවත් 43 ක් සුවය ලබයි

16 May 2020

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා තිබේ. නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
 

More News..