brand logo

කොරෝනා ආසාදිත තවත් 18 ක් සුවය ලබයි

05 July 2020

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදනය වී පූර්ණ සුවය ලැබු ගණන 1903කි. මෙ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2074ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
 

More News..