brand logo

කොරෝනා ආසාදිතයින් 210,102 ක් දක්වා ඉහළට

08 June 2021

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයන් 2,123ක් අද (08) දිනයේ වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් සෞඛය අංශ සඳහන් කරන පරිදි ආසාදිතව සිටි 2,214ක් සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්තය 178,259ක් දක්වා ඉහල ගොස් තිබේ.
 

More News..