brand logo

කොරෝනා ආසාදිතයින් 188,353ක් දක්වා ඉහළට

01 June 2021

කොරෝනා ආසාදිත රෝගීන් 1,989ක් අද (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 188,353ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් බව මෙරට සෞඛය අංශ සඳහන් කරයි.
 

More News..