brand logo

කොරෝනා ආසාදිතයින් 1,320ක් හඳුනාගැනේ

22 June 2021

කොවිඩ්-19 ආසාදිතයින් 1,320ක් අද (22) දිනය තුළ මේ දක්වා හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 43,140 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ආසදිතව සිටි 2,009ක් සුවය ලබා තිබෙන අතර ඒ අනුව සුවය ලැබු සමස්තය 209,296ක් දක්වා වැඩි වී තිබේ.
 

More News..